මන්දාරම් හැන්දෑවක…
*වැහි මන්දාරම් අහසක් යට,මම…සීගතු හුළගට නලියනපෙම් හැගුම්,සිත් රිදුම්හුගක් එක්කතනිවෙලා අද…වැහි බිදුවක සිහිලසත්නුඹෙ තොල්පෙත්තේ උණුහුමත්සසදනු වස්,වැහි මන්දාරම් අහසක් යට,මම…හෙමි හෙමින් ඇද වැටෙනවැහි බිදුවක රිද්මයවෙණ වැයෙන සිතාරෙක,තත් අතර සිරවෙච්චගී මිහිර අරුමැසියවිදගනුව,විදවනුවවැහි මන්දාරම් අහසක් යට,මම…නැගෙනහිරට පිටුපාබටහිරෙන් බැසගිය,මළහිරු…අද දිනෙහි අවසන,සනිටුහන් විය එලෙසිනවැහි බීරුමට ඉඩදීපශ්චාත්තාපීව සැගව ගිය,නුඹ,මළහිරුට සමද,සද මෙන්ම සොමිදචිත්තාපරවශව දිවයන,මා දෙනයනනුඹ සොයන අටියෙන්වැහි මන්දාරම් අහසක් යට,මම…රමණයේ යෙදෙන සියොතුන්රමණයේ යෙදුන […]
විප්ලවවාදියාගේ බිරිද…
*රතු කමිසයතරු තොප්පියඇද,පැළදගෙනබහින විටම දොට්ට*හාල්,තුනපහ අඩුවැඩියඇන්න එන්නැතුවමහ රාත්තිරියේගෙදර ආවොත්දොර අරිනවා,බොරු ඕං…..ජනිත් කුමාර පෙරේරා…
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් නවකවදය මුලිනුපුටා දැමීම සඳහා ලංකා රජයේ හා සමාජයේ මැදිහත්වීම
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය යනු ඉතාමත්ම වටිනා හා ප්‍රබල මිනිස්බලසම්පාදන ආයතනයකි.විශ්වවිද්‍යාලයට ඇතුලත් වන බහුතරයක් සිසුන්අභිමානයෙන් හා උද්යෝගිමත්ව අධ්‍යාපන කටයුතුවල නියැලීමට බලාපොරොත්තුවේ.නමුත් බොහෝ විශ්වවිද්‍යාලවල පවතින පෞරාණික,නීතිවිරෝධී හාඅනුශාසනාත්මක සංකල්පයක් වන ‘නවකවදය’ හේතුවෙන්,නවක සිසුන්ගේඅභිමානය මෙන්ම තම ආත්මවිශ්වාසය මැකී යන අවදානමක් පවතී. සෑම වසරකම නවකවදය හේතුවෙන් සිසුන් මරණයට පත්වීම,බාහිර හා මානසිකආතතියට ලක්වීම,අධ්‍යන කටයුතුවලින් ඉවත්වීම වැනි දරුණු ප්‍රතිවිපාකබොහොමයක් විශ්වවිද්‍යාල සංස්කෘතිය […]
නමදිමු ශ්‍රී ලංකා
නේක පැහැ විදෙස් ධජයන් හි සෙවණැලි වලින් වැසී පරාධීනව හිඳ, ලෙයින් කඳුලින් දිනාගත් දේශයක විජයග්‍රහණයේ සැමරුම අභිමානයෙන් සිහිපත් කරනුයේ, පෙබරවාරි 04, ජාතික නිදහස් දිනයයි. 2026 පෙබරවාරි 04 වනදාට යෙදී තිබූ 78 වන ජාතික නිදහස් දිනය නිමිති කොට ගෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය සිංහල ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරන ලද “නමදිමු ශ්‍රී ලංකා” නිදහස් දින සැමරුම […]
Hello world!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!