Conflict between human greed and humanity, law,justice

In reality, human nature is diverse and complex. I t makes thethoughts, words, ideas and actions of humans different from eachother. Its also inevitable that they change constantly due tovarious factors. But still the ambitious nature of humans from thevery early stage o f civilizations has not changed yet, although ithas taken different shapes. Humans […]

මරණ දඬුවම

විසිතුන් වසරක් රියදුරෙක්මි, ‎දරුවන් සතරකට පියා වීමි, ‎බාලයා දෙහැවිරිදි ය, ‎බිරිඳද නොමැති මම සමා අයැදිමි, ‎ස්වාමීණී,මම පළමු විත්තිකරු ‎ ‎පවුල වෙනුවෙන් බොහෝ වෙහෙසෙමි, ‎සහෝදර සහෝදරියන්ට උගන්වමි, ‎පියා වයෝවෘද්ධ ය, ‎මින් පිටත ඔහු ද බලාසිටින බැව් දනිමි, ‎ස්වාමීණි,මම සතරවන විත්තිකරු ‎ ‎වියෝ වූ සහෝදරියගේ දරුවන් ද රැක ගනිමි, ‎දරුවන් පස් දෙනෙකුට පියා වීමි, ‎ඒ ජීවිත අසරණ […]

පවසන්නට පෙරුම් පිරූ දහසක් දේ හිතේ තිබුණත්, දෙතොල් අතරේ සිරවී ගොස් ගොළු වූ ඒ වදන් පෙළ… අද කඳුළු බිඳක් වී වැගිරෙයි, ලෝකයට රහසින් මම කියන කතාවක් ලෙසින්. නුඹ නික්ම යන මාවත දෙස බලා ඉමි මම නොසැලී තවම, සමුගන්නට වචනයක්වත් ඉතිරි නොකරම නුඹ ගිය දින… කම්මුල දිගේ රූරා වැටෙන කඳුළු බිඳක් කතා කරයි, නුඹට නොඇසෙන මගේ […]

නොනිමි

” පාළු ගෙදර හොල්මනක් ඉන්නවා. උඩ තට්ටුවේ ඉදල හුස්ම ගන්නවා ඇහෙනවලු” පුවත් පත මිලට ගන්න කඩමංඩියට පිවිසුනු මගේ කන වැටුනේ මේ පුවතයි. එවිට වැඩි උනන්දුවකින් ඇහුන්කන් නොදුන් මා යලි කුලී නවාතැනට පැමිනෙන විට කල්පනා කරන්නට වූයේ මේ පිලිබදවයි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන මට ඇති වගක් නැත. කොටින්ම පැවසුවොත් කිසිම දෙයක් ගැන මට දැන් වගක් නැත. […]

නීතියද? යුක්තතියද?

දූවිල්ලෙන් බැඳුණු සුවිසල් නීති ල ොත් අතර හිරවී තිලබයි නීතිය. තද කවරලයන් බැඳ , දිගු වගන්තිලයන් ඔ මට්ටම් කර, අයිතීන් හො සතයතොවය ල රදැරිව ඔවුන් සටනට එන්ලන් දෑස් බැඳලගනය, වචනලයහි රිසමොප්තය නීතියට ල රළො ඔවුහු සොමදොනව විසිර යන්ලන් සැබෑ යුක්තති ලදවඟනන් ලස්ය. නීතිය අන්ධ වුනත් යුක්තතිය අන්ධ ලනොලේ, යුක්තතිය දකින්ලන් ොර්ශවයන් ලහළූ කදුෙයි, ඒ කඳුලළ් […]

බූට් එක….

රිදුම් ඇවිලී වේලවයි නහර කැටිතිදවයි දා ගත පුරා…හදවත පුරාඇමිණී…කිඳා බැස ඇතමිදුළු පසාරුකරනොයයි පහළට වෙරදා ගිළුවදහිරවී සැඟව ඇත ඉවතට ගත නොහැකිවආදරය… මල්ක නිරෝෂන් මද්දගේ

නීතියේ බෞද්ධ පදනම (පළමු දිගහැරුම)

“බොහෝ ගංඟා පැනනගින්නේ එකම දිය කඳුලකිනි”. මේ සංකල්පය මත පිහිටා නීතිය දෙස බැලීමේදී ද ප්‍රත්‍යක්ෂ වන කාරණයනම් නීතියේ සම්භවයද විවිධ වූ ආගම් සහ දර්ශන ඔස්සේ ස්ථාපනයවූවක් බවය. ඒ අතරිනුත් නීතිය බුදු දහමත් සමඟින් සමපාත වෙමින්වර්ධනය අවස්ථා පිළිබඳව, බෞද්ධ දර්ශනය තුළින් ඉස්මතු වෙනඅවස්ථා ඉතාමත් දර්ශනීයයි. බුදු දහමට අනුව ‘වරද’ යන්න ප්‍රධාන වශයෙන් ‘අකුසලය’ සහ ‘පාපය’ යනසංකල්ප ඇසුරින් විග්‍රහ කළ හැකියි. යම් ක්‍රියාවක් වරදක් ලෙස තීරණයවන්නේ එම ක්‍රියාව සිදු කරන පුද්ගලයාගේ චේතනාව (Intention) සහඑමඟින් ලැබෙන ප්‍රතිඵලය මතයි. බුදු දහමේ වරද හඳුනාගත හැකිප්‍රධාන නිර්ණායක කිහිපයක් පහත දැක්වේ: ➢ අකුසල මූලයන් (The Roots of Evil) යම් ක්‍රියාවක් වරදක් වන්නේ එය පහත සඳහන් අකුසල මූලයන්ගෙන්එකක් නිසා සිදු වේ නම් පමණි: ලෝභය: දැඩි ආශාව හෝ තණ්හාව. දෝෂය: තරහව, වෛරය හෝ ක්‍රෝධය. මෝහය: නොදැනුවත්කම හෝ මෝඩකම (ඇත්ත ඇති සැටියෙන්නොදැකීම). ➢ 2. තමාට සහ අන් අයට වන හානිය බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී සහ අම්බලට්ඨික රාහුලෝවාදසූත්‍රයේදී වරදක් යනු කුමක්දැයි පැහැදිලි කර ඇත: ආත්ම ව්‍යාබාධය: තමාට පීඩාවක් හෝ හානියක් වන ක්‍රියා. පර ව්‍යාබාධය: අන් අයට පීඩාවක් හෝ හානියක් වන ක්‍රියා. උභය ව්‍යාබාධය: තමාට සහ අන් අයට යන දෙපාර්ශවයටම හානිදායකවන ක්‍රියා. ➢ 3. දස අකුසල කර්ම සමාජීය වශයෙන් සහ පුද්ගලිකව සිදු කරන ප්‍රධාන වැරදි 10 ක් බුදුදහමේ පෙන්වා දෙයි: කායික වැරදි: සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය. වාචසික වැරදි: බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචනකීම. මානසික වැරදි: අභිජ්ඣාව (අනුන්ගේ දේට ලෝභ කිරීම), ව්‍යාපාදය(අනුන් නැසේවායි සිතීම), මිච්ඡා දිට්ඨිය (වැරදි දැකීම). මීළඟට වරද පිළිබඳ නීතිය තුළින් සපයා ඇති නිර්ණායක කවරේදැයිවිමසා බැලුවොත්, පළමුකොටම නීතිය තුළින් වරද සහ දඬුවම අපිට පෙන්වා දෙන්නේ දණ්ඩනීති සංග්‍රහයෙනි. එය නීතිය පරිශීලනයේදී අපට හමුවන මූලික සහප්‍රධානතම  ලියවිල්ලක්. දණ්ඩ නීති සංග්‍රහයට අනුව, යම් ක්‍රියාවක් වරදක් බවට පත්වීමට එමක්‍රියාව කායික අංගය Actus Reus (Guilty Act) සමගින්ම මානසිකඅංගයෙන් Mens Rea(Guilty Mind) ද සමන්විය යුතුයි.  “චේතනාහං භික්කවේ කම්මං වදාමි” ලෙස බුදු දහමේ මූලිකමඉගැන්වීම තුළින් පැහැදිලි කරන්නේද සිතිවිල්ල සහ ක්‍රියාව වරද සමග සම්බන්ධ වන ආකාරයයි. චේතනාවකින් සමන්විත ක්‍රියාවක ප්‍රතිඵලයක්කර්මය ලෙසින් හුවා දැක්විය හැකි මෙන්ම මානසික අංගයකින් සහිතවැරදි ක්‍රියාවක් වරදක් ලෙසත් ඊට ලැබෙන දඬුවම කර්මය ලෙසත්, නීතියට අනුව දඬුවම ලෙසත් හඳුනාගත හැකිය. එසේම දඬ නීති සංග්‍රහය හතරවන පරිච්ඡේදයේ සාමාන්‍ය ව්‍යතිරේකයටතේ මානසික අංගයකින් තොරව හුදෙක් ක්‍රියාවෙන් පමණක් සිදුවූ යම්ක්‍රියා වැරදි ලෙස පිළිගත නොහැකි බවත් ඊට හේතු කාරණා දක්වා තිබීමතුළ නීතිය බුදුදහමත් සමග ගලායාම මනාව […]