රිදුම් ඇවිලී
වේලවයි නහර කැටිති
දවයි දා ගත පුරා…
හදවත පුරා
ඇමිණී…
කිඳා බැස ඇත
මිදුළු පසාරුකර
නොයයි පහළට වෙරදා ගිළුවද
හිරවී සැඟව ඇත
ඉවතට ගත නොහැකිව
ආදරය…
මල්ක නිරෝෂන් මද්දගේ
Neethiya LSSU
Neethiya LSSU
රිදුම් ඇවිලී
වේලවයි නහර කැටිති
දවයි දා ගත පුරා…
හදවත පුරා
ඇමිණී…
කිඳා බැස ඇත
මිදුළු පසාරුකර
නොයයි පහළට වෙරදා ගිළුවද
හිරවී සැඟව ඇත
ඉවතට ගත නොහැකිව
ආදරය…
මල්ක නිරෝෂන් මද්දගේ