විප්ලවවාදියාගේ බිරිද…


*රතු කමිසය
තරු තොප්පිය
ඇද,පැළදගෙන
බහින විටම දොට්ට
*හාල්,තුනපහ අඩුවැඩිය
ඇන්න එන්නැතුව
මහ රාත්තිරියේ
ගෙදර ආවොත්
දොර අරිනවා,
බොරු ඕං…..
ජනිත් කුමාර පෙරේරා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *